ශ්‍රී ලාංකික සරණාගතයන් වියට්නාමයෙන් පිටුවහල් කරයි . . .

වියට්නාමය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලාංකික සරණාගත 151 දෙනෙකු එසේ පිටුවහල් කරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රමිතියෙන් යුතු ඩීසල් - පෙට්‍රල් සපුගස්කන්දෙන් නිෂ්පාදනය නොවේ . . .

Wed Dec 28 , 2022
සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව යලි ආරම්භ කර අදට සති දෙකක කාලයක් ගත වුණද ඉන් මෙතෙක් ප්‍රමිතියෙන් යුත් ඩීසල් පෙට්රල් නිෂ්පාදනය නොවන බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. ප‍්‍රමිතයෙන් තොර පිරිපහදු කිරීම සහ මාස දෙකහමාරක පමණ කාලයක් පිරිපහදුව වසා තැබීමෙන් පසු කාර්මික දෝෂ සකස් නොකර යලි ක‍්‍රියාත්මක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x