ජනාධිපති මන්දිරයෙන් මතුවූ මුදල් තොගය . . .

2022 වසරේ ජූලි 9 අරගලය අතරතුරදී කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (ජන. 13) නියෝග කර තිබේ.

අදාළ මුදල් තොගය සොයා ගත් අරගලකරුවන් එදින ම එම මුදල් පොලිසිය වෙත භාර දී තිබිණි.

පසුව පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දී තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පගා මරු සභාපති පගාවත් එක්ක මාට්ටුවෙයි . . .

Fri Jan 13 , 2023
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමමිශන් සභාවේ නිලධාරීන් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල වලකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එම සැලසුම අනුමත කිරීමට මෙම අල්ලස් මුදල ලබාදෙන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වලකඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x