විදුලි කප්පාදුවට අවසර නැහැ . . .

අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බව කොමිසම සඳහන් කළේය.

මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමට සියලු පාර්ශ්වයන් එකඟ වී ඇති හෙයින් මෙම තීන්දුව ගෙන තිබේ.

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩොලර් නිකුත් කිරීම නවතී . . .

Thu Jan 26 , 2023
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ බැංකු තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ඇති නිසා මෙම පියවර ගත් බවයි. අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x