5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ . . .

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ ප්‍රතිඵල ලබා ගත හැකි බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය අදයි . . .

Thu Jan 26 , 2023
ඉන්දියාවේ 74 වන ජනරජ දිනය අදට (ජන. 26) යෙදී තිබේ. එරට නව ජනාධිපතිනිය ලෙස පසුගිය දා තේරී පත්වූ ද්‍රෞපදි මුර්මු සහභාගි වන පළමු ජනරජ දිනය ද මෙය වේ. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆට්ටාත් මෙවර එරට ජනරජ දිනයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වී ඇත. නව දිල්ලි නුවර කර්තව්‍යා පාත්හිදී සැමරෙන මෙවර ඉන්දීය ජනරජ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x