වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන බද්ධක් නිදහස් කරයි . . .

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සඳහා නිෂ්පාදකයින්ට රුපියල් 06 ත් 07 ත් අතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව සඳහන්. එම තත්ත්වය මත වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නොහැකි වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් . . .

Tue Feb 28 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදේශයකදී සාකච්ඡා පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. සති දෙකක කාලයක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස සාකච්ඡා කර ඇති බව වාර්තා වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x