කුරුළු උණ බිත්තර ඉන්දියාවෙන් ආනයනය කරයි . . .

වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් සිදු කරන මෝඩ වැඩ නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙමින් ඇතැයි ඇතැයිද හෙතෙම චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකාවට කුරුළු උණ දැනටමත් පැමිණ ඇති බවත් හමුදාවට කෑමට දී ඇත්තේ කුරුළු උණ සහිත බිත්තර බවත් ඔහු කියා සිටියි. අමාත්‍යවරයාගේ මෝඩ වැඩ නිසා බිත්තරයක් රුපියල් 70/= ට යන එක නතර කර ගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද රාජපක්‍ෂගේ විදේශ ගමන් තහනම ඉවතට . . .

Wed Mar 8 , 2023
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ ගාලුමුවදොර පැවති අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය. දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වීමට හිටපු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x