ගුවන් ටිකට්පත් මිල පහළට . . .

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට මිලදීගෙන ඇති ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත්වල මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සංචාරක නියෝජිතයින් පවසයි.

ආර්ථික පන්තියේ (Economy Class) ගාස්තුවල අවම වශයෙන් සියයට පහක මිල අඩුවීමක් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරයි. ඒ අනුව කොළඹ-ලන්ඩන් සහ කොළඹ-මෙල්බර්න් වැනි ඉහළ ඉල්ලුමක් ඇති අංශ සඳහා දැරිය හැකි මිලකට ටිකට්පත් ලබාදීමට ද හැකි බව ඔවුන් පවසයි.

රුපියලේ අගය තවදුරටත් ඉහළ ගියහොත් කොළඹින් පිටත ගුවන් ටිකට්පත් මිල තවදුරටත් අඩුවනු ඇති බව එම නියෝජිතයින් වැඩිදුරටත් අදහස් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනපතිට "අභිනන්දන" සම්මානයක් . . .

Mon Mar 13 , 2023
නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහිදී ඇගැයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය. කොළඹ සිනමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x