ශ්‍රී ලංකවේ ලාදුරු රෝගය ඉහළ යන ලකුණු . . .

ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා. එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ.

ඒ අනුව දිනක් තුළ කළ පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගීන් දෙදෙනෙකු සොයා ගත් බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධික වන අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 246 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිටකොන්දක් තිබෙනවා නම් ඡන්දෙන් එන්න . . .

Mon Mar 13 , 2023
පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ජනතාව ඔවුන්ට කැමතියැයි කිව නොහැකි බවත්, වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x