
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත.
ඒ අනුව මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙයි.
Tue Mar 28 , 2023
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි. එහිදී චීන විද්‍යාඥයන් සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා පරීක්ෂණ කර සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් වායුගෝලයක් නොමැති සඳ වියලි […]