පිළිසරණ පතා පාර්ලිමේන්තුවට ආ වඳුරා . . .

නවද්ල්ලි පාර්ලිමේන්තුවට රිංගා කාර්යාලයක මේසයක් යට සිටි වඳුරෙක් වනජීවී බලධාරීන් විසින් බේරාගෙන ඇතැයි වාර්තා වනවා.

දුර්ලභ ගණයේ රිසස් නමැති වඳුරු විශේෂයක් වූ මෙම සත්ත්වයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා පාර්ලිමේන්තුවේ පිළිසරණ පතා තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. රිසස් වඳුරා බේරාගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ බව වනජීවී නිලධාරීහු පැවසූහ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෘත්තීය සමිති නායකයින්ගේ විරෝධතාවය . . .

Tue Apr 4 , 2023
කොටුව පොලීසිය ඉදිරිපත් කළ බී වාර්තාවකට අනුව කොටුව මහේස්ත්‍රාත් මගින් තහනම් නියෝගයක් ලබාදී තිබුණද වසන්ත සමරසිංහ, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. ජනපීඩක ත්‍රස්ත පනත් අහෝසි කරනු!, ජාතික සම්පත් විකිනීම නවතනු!, උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු!, අසාධාරණ ජන පීඩක බදු ක්‍රමය අහෝසි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x