අවුරුදු දා සුරාසල් විවෘතව තැබෙන තැන් . . .

අප්‍රේල් 14 වන දිනට යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නමුත් සුරාබදු රාබි 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල් වල නිවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන බද්දක් . . .

Sat Apr 8 , 2023
සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. ඒ, මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන්. මෙම බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් සියයක මාර්ග නඩත්තු ගාස්තුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x