නාමල් රාජපක්‍ෂ විපක්‍ෂ නායක ධුරයට . . .

ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබේ.

එහිදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් ඇති ව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා යුතු බවයි. නාමල් රාජපක්ෂ විපක්‍ෂ නායක කරමින් ඔහු සමග විපක්ෂයට යාමටත් කැමැත්ත පළකර ඇත්තේ මන්ත්‍රීවරුන් තිහකට අඩු පිරිසක් බවද වාර්තා වෙයි.

ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනසක් සමග නාමල් රාජපක්ෂ ට විපක්ෂ නායකකම ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් . . .

Fri Apr 14 , 2023
අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් රටපුරා අරඹා තිබේ. මෙම මෙයෙහුම සඳහා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් රට පුරා නගර ආශ්‍රිත යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව කියා සිටියේය. බීමතින් රිය පදවා අත් අඩංගුංවට ගන්නා රියදුරන්ට රුපියල් 25,000 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x