වික්ටෝරියා ජලාශයෙන් ජල සැපයුම නවතියි . . .

ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාළ සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා.

ඒ, පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල පවසන්නේ. මෙම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදාහැරීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවේ නව සභාපති ධූරය උතුරාවල ධම්මරතන හිමිට . . .

Sat Apr 22 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කර තිබේ. 2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැත්වුණි. එහිදී නව නිලධාරින් පත් කර ගැනීම සිදු විය. මහසභා රැස්වීමේදී උන්වහන්සේ සභාපති ධුරයට ඒකමතිකව පත් කර ගැනුණි. ඒ අනුව මහාචාර්ය ජී එල් පීරිස් වෙනුවට සභාපතිවරයා ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x