කරන්නාගොඩට ඇමරිකාවට ඇතුල්වීම තහනම් . . .

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කර තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙම පියවර ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ කටයුතු කළ කාලයේදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගත් බවද එම නිවේදනයේ දැක්වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නැවත වරක් ජල ගාස්තුව වැඩි කරන්න යයි . . .

Thu Apr 27 , 2023
නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග ප්‍රකාශ කළා. ජාතික ජල සම්පාදන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x