පාන් පිටි මිල ඉහළට . . .

පිටිවල තොග මිල ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර පවසනවා. ඒ, තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක ආනයන බද්ද රුපියල් දහතුනකින් (රු 13/=) ඉහළ දැමීම හේතුවෙන්.

පසුගිය ප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛයට අනුව පිටි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් දහතුනකින් පමණ ඉහළ යා හැකියි.

මෙතෙක් පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195ක පමණ අගයක පැවැති අතර තිරිගු ඇට ආනයනය කර පිටි බවට පත් කිරීමේදි මෙම නව තීරුබදු ඊට යටත් නොවන අතර පිටි කර ආනයනය කරනු ලබන තිරිගු පිටි සඳහා මෙම තීරුබදු ඉහළ දැමීම නිසා යළිත් පිටි එකාධිකාරයක් ආරම්භ වන බව තොග වෙළෙන්දන් පවසන්නේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර ලක්‍ෂ 20ක් වරායේ හිරවෙයි . . .

Wed May 3 , 2023
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් තත්ත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම බිත්තර තොගය ආනයන කර සති කීපයක් ගත වී තිබුණ ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තත්ව සහතික නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x