වට්සැප් වලට අලුතින් එක් වූ අංගය . . .

වට්සැප් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීමේ අරමුණෙන් ‘Delete for Me’ ක්‍රියාව නැවත ‘undo’ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙයට හේතු වී ඇත්තේ වැරදි ලෙස යවන පණිවිඩ ‘Delete for Everyone’ වෙනුවට වැරදීමෙන් ‘Delete for Me’ ලබාදීම හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීමයි.

නව විශේෂාංගය Android සහ iPhone යන සියලුම පරිශීලකයින්ට ලබා ගත හැකි බවද සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රේගුවෙන් රාජසන්තක වූ රථ වාහන පොලිස් දෙපාර්තමේන්තුවට . . .

Wed Dec 21 , 2022
රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිත කිරීමට බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x