වෙසක් පෝදා බූරු ගැසූ ආදිවාසීන් අත්අඩංගුවට . . .

දලුකාන ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් පිරිසක් වෙසක් පෝදා සූදු ක‍්‍රිඩාවේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මනම්පිටිය පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු වන බවයි. තවත් පිරිසක් පලාගිය බවද පොලිසිය සඳහන් කළේය.

මොවුන් සූදු කෙලියේ නිරත වී ඇත්තේ රජයෙන් ලැබෙන සහනාධාර විකුණා එම මුදලින් බවද පොලිසිය සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගංවතුරින් 176 ක් ජීවිතක්ෂයට . . .

Sun May 7 , 2023
දකුණු කිවු පළාතේ ආණ්ඩුකාරවරයා සහ බලධාරීන් විසින් ලබා දුන් තාවකාලික තක්සේරුවකට අනුව, නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති අතර, 100 ක් පමණ තවමත් අතුරුදහන් ව තිබෙනවා. ගංගාවල ඉවුරු බිඳියි ගොස් ඇති බවත්,  විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද බලධාරීහු වාර්තා කළහ. දකුණු Kivu […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x