ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය . . .

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානයෙන් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අයිස්ක්‍රීම් එකක මිල ඇමෙරිකා ඩොලර් 6,696 ක් ලෙස සටහන් වේ.

ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බව එම සමාගම පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලී අනුපාතික ගැන මහ බැංකුවෙන් තීරණයක් . . .

Thu May 25 , 2023
ජුනි මස 01 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය ප්‍රතිපත්ති විවරණය සිදු කරන බව දැනුම්  දෙයි. මීට පෙර මුදල් ප්‍රතිපත්ති විවරණය පැවැතියේ පසුගිය අප්‍රේල් මස 4 වැනි දිනයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x