මන්දමානසිකාවිය සමාව ඉල්ලයි . . .

‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්’ යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.

පසුගිය අප්‍රේල් 01 වන දින මෝඩාභිමානී නමැති වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුදුදහම ඇතුළු ආගම් වලට නිගරු වන ආකාරයේ ප්‍රකශ ඉදිරිපත් කර තිබුණා.

එයට සමාජ මාධ්‍ය තුළින් සහ ආගමික නායකයින්ගෙන් සහ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා.

පසුව අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඌරු මස් කන්නේ බලාගෙනයි . . .

Sat May 27 , 2023
ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි. බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බව වාර්තා වෙයි. ඌරු ගොවිපොල ආශ්‍රිතව ව්‍යාප්ත වන PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගනු ලැබීය. එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ඌරන්ට ලබාදීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x