නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමට විශේෂඥ අවසරය ලැබුණු බව ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි. ආයෝජන මණ්ඩල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට අවසර ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. “ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ […]

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. තමන් එම පක්ෂයේ […]

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි. බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බව වාර්තා වෙයි. ඌරු ගොවිපොල ආශ්‍රිතව ව්‍යාප්ත වන PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගනු ලැබීය. එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ඌරන්ට ලබාදීම […]

‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්’ යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. පසුගිය අප්‍රේල් 01 වන දින මෝඩාභිමානී නමැති වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුදුදහම ඇතුළු ආගම් වලට නිගරු වන ආකාරයේ ප්‍රකශ ඉදිරිපත් කර තිබුණා. එයට සමාජ මාධ්‍ය […]

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ය. ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ […]

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී බස් රථය රියදුරු නොමැතිව වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන ගමකරමින් සිටි අවස්ථාවක ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි  දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී […]

පෙරේදා (25) රාත්‍රියේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා ය. රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.