රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථයේ මගීන්ගේ දිවි බේරූ තරුණයා . . .

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී බස් රථය රියදුරු නොමැතිව වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන ගමකරමින් සිටි අවස්ථාවක ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි  දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී බස් රථය නතර කර ගත් පුවතක් වාර්තා වනවා.

ඔහුගේ ජීවිතය ගැනද නොසිතා ජීවිත 50 ක් පමණ බේරූ ඔහු සැබැවින්ම වීර චරිතයකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රභූ මගී පර්යන්තයට ස්කෑන් යන්ත්‍ර සවි කෙරේ . . .

Sat May 27 , 2023
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ය. ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x