නතාෂාට සහ බෘෘනෝට ඇප නැහැ . . .

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය.

බුදුදහමට අපහාස කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පසුගිය දා ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන අද දිනයේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරන ලදී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්වර්ණමහල් වන්දි මුදල් මහ බැංකුව ගෙවයි . . .

Wed Jun 7 , 2023
ස්වර්ණමහල් ෆිනෑන්ෂල්  සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x