
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අදත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැඩි චෝදනා එල්ල කළහ.
මතභේදයට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වූ අතර, නිවාස ගිනි තැබීමේ සිද්ධීන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.
Fri Jun 9 , 2023
මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්‍යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. […]