ගණිකා නිවාසයකින් හමුවූ සමාජ රෝගීන් . . .

වවුනියාව ප්‍රදේශයෙන්, ගණිකා ජාවාරාමේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට සමාජ රෝග වැළඳී ඇති පුවතක් වාර්තා වෙයි.

පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී ගණිකා ජාවාරාමේ නිරතව සිටීමේ චෝදනා මත එම කාන්තාවන්පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම සියලුදෙනාටම සමාජ රෝග වැළඳී ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් සංඛ්‍යාව 7කි.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ජනතාව වෙත දැනුම්දීමක් සිදුකරමින් පවසා ඇත්තේ එම කාන්තාවන් ඇසුරු කළ අයෙකු වේ නම් කඩිනමින් වවුනියාව රෝහල වෙත පැමිණ පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසටය.

  • Sewvandi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට . . .

Sat Jun 10 , 2023
  රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑව නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. පොලීසිය විසින් පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත්තේය. මෙහිදී පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරේ මාර්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x