නවීන් දිසානායක සබරගමු ආණ්ඩුකාර ධූරයට . . .

හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක  සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ එළඹෙන දහතුන් වන අඟහරුවාදා දින නවීන් දිසානායක සබරගමුවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගණිකා නිවාසයකින් හමුවූ සමාජ රෝගීන් . . .

Sat Jun 10 , 2023
වවුනියාව ප්‍රදේශයෙන්, ගණිකා ජාවාරාමේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට සමාජ රෝග වැළඳී ඇති පුවතක් වාර්තා වෙයි. පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී ගණිකා ජාවාරාමේ නිරතව සිටීමේ චෝදනා මත එම කාන්තාවන්පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම සියලුදෙනාටම සමාජ රෝග වැළඳී ඇති බවය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x