ග්‍රීසියේ මුහුදේදී අනතුරට ලක් වූ යාත්‍රාව . . .

ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට තිබේ.

ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් මාධ්‍ය වෙත පවසා ඇත.

යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

  • Kumudu Jayawardana
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යෝගා වැඩසටහනේදී බන්දුලට කුඩ ඇල්ලීම . . .

Sun Jun 18 , 2023
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර යෝගා දින සැමරුම සඳහා සහභාගී වු මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකුට කිසියම් පිරිසක් කුඩ ඉසිලීමක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමක් සිදුවනවා. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ශ්ව විවේචන එල්ල කරන මොහොතක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ මාධ්‍ය අංශය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x