Amazing Spider-Man මිය යයි . . .

සුප්‍රසිද්ධ Marvel නිර්මාණ ශිල්පියෙකු වන John Romita මියගොස් තිබෙනවා.

ඔහුගේ පුතු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් John Romita මිය ගිය බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මිය යන විට John Romita 93 හැවිරිදි වියේ පසු වුණා.

Mary Jane Watson, The Punisher සහ Wolverine ඔහු විසින් නිර්මාණය කළ අතිශය ජනාදරයට පත් වූ Marvel චරිත වන අතර ඔහු Amazing Spider-Man සඳහා ද සිය දායකත්වය ලබා දුන්නා.

  • Sewvandi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෝක වාර්ථා තැබූ කර්නල් දොස්තරට සම්මාන . . .

Thu Jun 15 , 2023
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල  ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ  එම සැත්කම සිදුකළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන්  මහතා ඇතුළු එම වෛද්‍ය කණ්ඩායමට යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රශංසාව  පුද කළේය. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x