ඔක්ටෙන් 95 පෙට‍්‍රල් හිඟයක් . . .

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවෝ පවසනවා.

තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම බවයි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි . . .

Sun Jun 18 , 2023
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ. දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළෙවි කිරීමට ගිවිසුම්ගත විය. ආයෝජන සමාගමක් වන සිලෝන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x