ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක් . . .

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ට අයත් ගෝනවල පමුණුවිල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

සපුගස්කන්ද පොලිසිය සදහන් කරන්නේ මෙම පහර දීම මත නිවසේ ජනෙල් කිහිපයකට හානි සිදුවී ඇති බවයි.

ප‍්‍රහාරය සිදු වූ අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නැති බවත් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් පොලිසිය කියා සිටියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉඩම් විකුණා පඩි ගෙවන රාජ්‍ය ආයතනය . . .

Mon Jun 19 , 2023
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් බිලියන දහයකට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ. සංස්ථාවේ සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන පැවසුවේ ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකර අධිකාරියේ සේවක වැටුප්, හිග වැටුප් සහ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාබදව පිහිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x