ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරස්ථානය කඩා ඉවත් කරයි . . .

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරස්ථානය කඩා ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දින නියම කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ මෙම විහාරස්ථානය කඩා ඉවත් කරන බවට පොලිසිය විසින් දැනුවත් කර ඇත. මේ සඳහා වන අධිකරණ නියෝගයක්ද ඇතැයි දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ මෙම විහාරස්ථානය 1989 සිටම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවයි.

මෙම තීරණයට එරෙහිව හෙට දිනයේ එම විහාරස්ථානය ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල් සන්නද්ධ හමුදා කැඳවයි . . .

Thu Jun 22 , 2023
රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද   ඔහු  සඳහන් කළේය. සුජිත් හේවාජුලිගේ සහ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x