මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට්  අනුමැතිය ලැබී […]

අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ. ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ […]

රටක සංවර්ධනය ඉහළ යාමට නම් එරට අධ්‍යාපනය, සෞඛ්‍යය හා මහාමාර්ග යන අංශ තුන අනිවාර්යයෙන්ම දියුණු තත්ත්වයක පැවතිය යුතුමය. අපේ රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණ ද මහාමාර්ග නම් කාලාන්තරයක් තිස්සේ තිබුණේ ඉබි ගමනකය. අධිවේගී මාර්ග හා ගුවන් පාලම් සංකල්ප ගෙන ආව ද වරින් වර එම කටයුතු ද අඩාළ වී ගියේය. ඒ […]

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගය. මේ අනුව […]

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් සිදුකරමින් සිදු වූ රිය අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය දැයි සැකයක් ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් මාර්ගය දෙපස භූගත විදුලි රැහැන් කපාගෙන යාම නිසා විදුලි ලාම්පු කණු සවිකර […]

මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 11,000ක පමණ පිරිස අධිවේගයේ මුදල් අයකිරීම් ඇතුළු සියුළු රාජකාරිවලින් ඉවත්ව වර්ජනයක නිතර වන අතර එහි මුදල් අයකිරීමේ කටයුතු මුළු මනින්ම ඇන හිට තිබේ. එහෙත් පොලිසය සහ ගුවන් හමුදාව යොදවා රිසිට් පත් නොදී නීතිවිරෝධී ලෙස මුදල් අයකරගනිමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාතික වෘත්තීය […]

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු  කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා  හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත  එහි […]

මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලධාරීන්ට උපදෙස් දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන් හි නිලධරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා […]

කිඹුලාවෙල මාර්ගය දෙපස ඉදිකර ඇති වීදි ආහාර අලෙවිසැල් සති දෙකක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස එම ව්‍යාපාරිකයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ. එම මාර්ගයේ වාහන ගමනාගමනයට මෙම වීදි ආහාර අලෙවි සැල් දැඩි බාධාවක් බව අධිකාරිය සඳහන් කරයි. තට්ටු කිහිපයක් සහිතව ද වෙලද සැල් සකස් කර ඇති බවත් පවසන අධිකාරිය […]

පොලොන්නරුව කාත්තන්කුඩි මාර්ගයේ මනංපිටිය කොටලිය පාලම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් තාවකාලික ආරක්ෂක වැටක් ඇති කර තිබේ. තැනින් තැන බැරල් යොදා ඒවාට දමා ඇති අතර ඒවා සම්බන්ධ කරමින් ඉතින් පටි වර්ගයක් යොදා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීන් දැඩි විරෝධය එල්ල කරයි. පසුගිය 09 වැනිසා මෙම පාලමෙන් බස් රථයක් ගඟට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.