අධිවේගී මාර්ගවලින් STF ඉවත් කරයි . . .

අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ.

ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකා බටයන් ඉවත් කරගන්නා බවයි.

අධිවේගී මාර්ගයේ ස්ථාන රැසක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙසීයකට ආසන්න පිරිසක් සේවයට යොදවා තිබින.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හයිටි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි . . .

Tue Mar 12 , 2024
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ. ඒ සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙනි. හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x