අනතුරට හේතුව කුඩ්ඩන් වයර් කැපීම . . .

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් සිදුකරමින් සිදු වූ රිය අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය දැයි සැකයක් ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් මාර්ගය දෙපස භූගත විදුලි රැහැන් කපාගෙන යාම නිසා විදුලි ලාම්පු කණු සවිකර ඇතත් මාර්ගය දැඩි අඳුරේ පවතින බවයි.

මෙම සොරකම් වැළැක්වීමට පොලීසිය ද මැදිහත් වී දැඩි උත්සාහයක් ගත්තද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන පුද්ගලයන් යළි යළිත් එම කටයුත්තේම නිරත වීම හේතුවෙන් අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී . . .

Fri Jan 26 , 2024
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x