වාහන මිල ගණන්වල වෙනසක් . . .

මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසයි.

ඉන්ධන මිල පහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම ඊට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මෙතෙක් සහනයක් ජනතාවට ලැබී නොමැති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.

ඉදිරියේදී ඒවායේ මිල ගාස්තු අඩුවීමත් සමග වාහන අලෙවියෙ ඉහළ යාමක් දකින්නට හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,

Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර

Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර

Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර

Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර

Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනපතිගේ දැඩි ස්ථාවරය . . .

Fri Jun 9 , 2023
රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x