ඊශ්‍රායලයේ  සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා  අංශ පියවර ගෙන තිබේ. ඒ අනුවලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ  “ආකියා” ගුවන් සේවයට අයත් ගුවන්යානා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් […]

ගුවන් හමුදා පුහුණුවක් අතරතුර කොලොම්බියාවේ ගුවන් යානා දෙකක් ඉහළ අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි. Sewvandhi

Wabetainfo හි වාර්තාවකට අනුව WhatsApp විසින් වේදිකාවට නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පරිශීලකයින්ට ඔවුන්ගේ සම්බන්ධතා හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමට හැකි වේ. අතීතයේදී, එය ක්ෂණික පණිවුඩකරණ යෙදුමේ ඡායාරූප බෙදාගැනීම සඳහා එම විශේෂාංගයම එළිදක්වන ලදී. තිර පිටපතට අනුව, WhatsApp විසින් චිත්‍ර සංස්කාරකය තුළ බොත්තමක් නිකුත් කරනු ඇත, එහිදී පරිශීලකයින්ට […]

වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී  වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව කොළඹ පාර ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළදීය. 55 හැවිරිදි සැකකරු යාල කණුවන සහ කොළඹ 12 ආමර වීදිය ස්ථිර පදිංචි කරුවෙකි. වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී […]

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවය. එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය. දේශීය […]

එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000/=) ක් දක්වා ඉහළ ගොස් ඇත. අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට […]

තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් පවසයි. රුපියලේ අගය ඉහළ යාමත්, තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ […]

ලබන 4 වන අඟහරුවාදා සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව තිබේ. එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවය. ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි. ඒ අනුව […]

නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිත බව කී එම නිලධාරියා නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් […]

දේශීය ණය කපා හැරිම පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නොබෝ වේලාවකින් ලංකාදීප වෙබ් අඩවියේ පල කර තිබූ “පොහොට්ටු තරුණ මැති ඇමතිවරු අලුත් පාරක් කපති” යන සිරස්තලයේ පල වූ ප්‍රවෘත්තිය පිළිබඳ විශාල අවදානයක් යොමු වී තිබේ. එම ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ නව දේශීපාලන බලවේගයක් ගොඩනැගීමට පොහොට්ටු තරුණ මැති ඇමතිවරු ක්‍රියා කරන බවය. මේ පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.