අමාත්‍යධුර ඉල්ලා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාරක සභාවක් පිහිටුවා ඔවුන්ට වගකීම් පැවරීමට රජය පාර්ශවයෙන් යෝජනා කර තිබේ. එහි සාමාජිකත්වය ගන්නා මන්ත්‍රීවරුන් සඳහා වාහන දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් හිමිවෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ තමන් කැබිනට් අමාත්‍යධුරවලට වඩා අඩු ධුරයන් බාරගැනීමට […]

2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත. මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය. නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් […]

පොලොන්නරුව කාත්තන්කුඩි මාර්ගයේ මනංපිටිය කොටලිය පාලම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් තාවකාලික ආරක්ෂක වැටක් ඇති කර තිබේ. තැනින් තැන බැරල් යොදා ඒවාට දමා ඇති අතර ඒවා සම්බන්ධ කරමින් ඉතින් පටි වර්ගයක් යොදා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීන් දැඩි විරෝධය එල්ල කරයි. පසුගිය 09 වැනිසා මෙම පාලමෙන් බස් රථයක් ගඟට […]

භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බවයි. උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටි දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති […]

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක්  හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තාය. ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින්ය. මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම […]

කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. […]

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමේ බරපතල අවදානම (බුද්ධිගලනය වෛද්‍යවරුන්ට අදාලව) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අට වැදෑරුම් විසදුම් යෝජනාවලිය එලිදැක්වීම සෞඛ්‍ය පද්ධතිය ප්‍රශස්ත ලෙස කලමණාකරණය කිරීම උදෙසා ක්ෂේත්‍රය තුල […]

Toyota සමාගම විසින්, මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට තීරණය කර තිබේ. මෙසේ නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි. එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා […]

ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ. විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.