ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත්, හැදුනුම්පත් රැසක් හමුවෙයි . . .

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.

නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි  සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි  සොරකම් කර ගන්නා ලද සොරුන්  ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බවය.

හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය පැවසිය.

  • ඩී.ජී.සුගතපාල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර කිරා විකිණීමේ ගැසට්ටුව අවලංගු කරයි . . .

Mon Jul 24 , 2023
බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x