කැරට් 24 රන් පවුම ලක්ෂ දෙකයි

වෙළෙඳපොළ රන් මිල සීඝ්රයෙන් ඉහළට

ලෝකයේ රන් මිල අධික ලෙස තිබේ.

මේ වන විට හෙට්ටිවීදිය රන් වෙළඳපොලෙහි, දැඩි රන් මිලක් පවතින බව වාර්තා වේ.

අද (30) දිනයේදී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 200,000 ක් හා කැරට් 22 රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, රන් ආභරණ වෙළඳුන් පවසන්නේ දැඩි රන් නිෂ්පාදනයක් පවතින එම මිල ගණන්වලට ද අලෙවියට රත්‍රං නොමැති බවයි.

අවශ්‍ය නම් පාරිභෝගිකයන් අවශ්‍ය රත්‍රං සපයන්නේ නම්, රන් ආභරණ සාදා දීමට හැකි බව ඔවුන් පවසයි.

The post කැරට් 24 රන් පවුම ලක්ෂ දෙකයි appeared first on Aruna.

Next Post

පොලිසියේ අශ්වයන් දෙදෙනකු සතුන් වත්තට

Wed Mar 30 , 2022
පොලිස් අශ්වාරෝහක අංශය එහි අශ්වයන් දෙදෙනෙකු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නොමිලයේ බාර දුන්නේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.