මත්පැන් නිෂ්පාදනය පහළට . . .

ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

2022 වර්ෂයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ අගෝස්තු මාසය වනවිට 13.4කින් පහත වැටී ඇති බවය වාර්තා වේ.

සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්සව රුපියල් බිලියන 124 දක්වා සියයට 0.4කින් සුළු වශයෙන් අඩු වී ඇති බවද වාර්තා වේ.

2022 වසරේ පළමු මාස නමයේදී මෙරට සුරාබදු ආදායම සටහන් වූයේ රුපියල් බිලියන 124.6ක් ලෙසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සැලා ඉවරයි . . .

Sun Feb 18 , 2024
ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් හොර රහසේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති යෝජනාවක් අනුව රූපවාහිනි සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව විසිරුවා හැරීමට සූදානම් බව අනාවරණය වී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුව ලබා දුන් උපදෙස් අනුව අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති බව දේශය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x