ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ. 1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති මෙතුමා 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි […]

රටක සංවර්ධනය ඉහළ යාමට නම් එරට අධ්‍යාපනය, සෞඛ්‍යය හා මහාමාර්ග යන අංශ තුන අනිවාර්යයෙන්ම දියුණු තත්ත්වයක පැවතිය යුතුමය. අපේ රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණ ද මහාමාර්ග නම් කාලාන්තරයක් තිස්සේ තිබුණේ ඉබි ගමනකය. අධිවේගී මාර්ග හා ගුවන් පාලම් සංකල්ප ගෙන ආව ද වරින් වර එම කටයුතු ද අඩාළ වී ගියේය. ඒ […]

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන්  බඳවා ගැනීමට  අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර  විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රධාන පාර, ඉකිරිගොල්ලෑව, වහමල් ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (17 […]

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසීය. එම ප‍්‍රකාශය හරහා අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය […]

ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් හොර රහසේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති යෝජනාවක් අනුව රූපවාහිනි සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව විසිරුවා හැරීමට සූදානම් බව අනාවරණය වී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුව ලබා දුන් උපදෙස් අනුව අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති බව දේශය […]

ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. 2022 වර්ෂයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ අගෝස්තු මාසය වනවිට 13.4කින් පහත වැටී ඇති බවය වාර්තා වේ. සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්සව රුපියල් බිලියන 124 දක්වා සියයට […]

කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද  ගෑස්  මුහුණු ආවරණ (මාස්ක්) 750 ක් සහ  රබර් බැටන් පොලු  1000ක්ද  මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතය. කැරලි  මර්දන උපකරණ රැසක් මීට පෙරද පොලිසිය විසින්  වරින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.