ඇල්ලේ සිරි නරඹන්න විදේශිකයෝ . . .

ඇල්ල නගරය මේ දිනවල විදේශීය සංචාරකයන්ගෙන් පිරී තිබෙන අතර, දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට ද විදෙස් සංචාරකයෝ පෝලිමේ පැමිණෙමින් සිටිති .

බදුල්ල සිට කොළඹ බලා අද (29) උදෑසන ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම මතින් ගමන් කරමින් තිබියදී විදේශීය සංචාරකයෝ රැසක් ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසලට පැමිණ එහි සිරිනරඹමින් ජායාරූප ගනිමින් , වීඩියෝ ගත කරමින් සතුටු වූහ.

  • ප්‍රසාද් රුක්මල්

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස්ගත වන ශ්‍රමිකයින්ට පුහුණු පාඨමාලා ඇරඹේ . . .

Sat Jul 29 , 2023
විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබේ.  විදේශ සේවා නියුක්ති කාර්යංශයත් සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට පසුගිය දිනෙක අත්සන් තැබුවේ ය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න පැවසුවේ, සෑම මධ්‍යස්ථානයකම තවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x