ගිනි ගන්නා බස්රථයකින් පැන දිවි බේරාගනී . . .

ආජන්ටිනාවෙ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක්වරම ගිනිගැනීමකට ලක්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ එරට Buenos Aires හි පිහිටි අධිවේගී මාර්ගයකයයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් සියලුදෙනා කඩිනමින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබුණේ මෙලෙසින්.

අදාල දර්ශන පහතින් නරඹන්න.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට . . .

Fri Aug 18 , 2023
ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සහ කිරීම හේතුවෙන්. ජෝර්දාන හමුදාව නිවේදනය කරන්නේ, දේශසීමා සහ ජාතික ආරක්ෂාව සහතික කරමින් අනවසර සංක්‍රමණ සහ ජාවාරම් මැඩලීමට හමුදාවන් නිරන්තරයෙන් කටයුතු කරන බවයි. පසුගිය වසරේදීත් ජෝර්දාන – ඊශ්‍රායල දේශ සීමාව හරහා අප්‍රිකාව, ආසියාව සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x