සිසුවා තෙවැනි මහලෙන් බිමට . . .

දියගම තාක්ෂණ  විශ්ව විද්‍යාලයේ සිසුවකු  ශිෂ්‍ය නේවාසිකාගාරයේ  තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙම සිසුවා එම විශ්ව  විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන අයෙක්  බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මොහු රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දැඩි හිරු රශ්මියෙන් පිළිකා අවදානමක් . . .

Fri Aug 18 , 2023
පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මේ දිනවල පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලයේදි එළිමහනට නොයා සිටින්නැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් හිරුඑළියට දැඩිව නිරාවරණයවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x