සේවක හිඟයෙන් රෝහල් පරීක්ෂණ නතර වෙයි . . .

රෝහල්වල තිබෙන බරපතල පුහුණු වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේදී රෝහල් ගණනාවක සී.ටි.,එම්.ආර්.අයි සහ පෙට් ස්කෑන් පරික්ෂණ සේවා,හෘද කැතීටර් පරික්ෂණ ශල්‍යාගාර විකීරණ පරික්ෂණ සේවා නතර වීමේ අවදානමක් හටගෙන ඇතැයි රජයේ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

වීකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් තිබෙන හෙයින් සහ  සේවය කළ පරිසක් විදේශගතවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, මඩකළපුව, රත්නපුරය බදුල්ල කෑගල්ල සහ පොලොන්නරුව රෝහල්වලත් තවත් පළාත් මහ රෝහල් රැසකගේ එම පරීක්ෂණ නතරවන බව ද ධර්මකීර්ති කීය.

  • රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන . . .

Sun Sep 17 , 2023
පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පුරාවස්තු සංහාරයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x