උතුරේ සෞඛ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් . . .

 

උතුරු පළාත් සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල සේවය පැහැර හරිමින් ඇතැම් සෞඛ්‍ය සේවකයන් ජංගම දුරකතන භාවිතා කරන්නේ යැයි ජනතාවගෙන් ලැබුණු පැමිණි පිළිබඳව අවදානය යොමු කර මෙම පියවර ගත් බවත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතයට කිසිඳු බාධාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජම්මු - කාශ්මීර්හි ත්‍රස්තවාදීන් ගැටුම් . . .

Sun Sep 17 , 2023
ඉන්දියාවේ ජම්මු – කාශ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි සඳහන්ය. එමෙන්ම තවත් පිරිසක් අතුරුදන් ව ඇති බව ද විදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x