නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ් . . .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළ ව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනු වී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුඩු රජෙක් බන්ධනාගාරයේදී මියයයි . . .

Thu Sep 21 , 2023
මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘සියාම්’ නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු එහිදී මියගොස් තිබේ. 2003 වසරේ දී පොලිසිය විසින් මෙම පුද්ගලයා හා බිරිද අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සමගයි. මැණික් ව්‍යාපාරිකයකු පෙනි සිටිමින් දේශපාලකයන් සමග සමීපව ඇසුරු කරමින් සිටි මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට අයත් කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x