ඉරානයේ පාර්ලිමේන්තුව විසින් එරට තුළ හිජාබය නිසි ආකාරයෙන් නොපළඳින කාන්තාවන්ට, වසර 10ක සිර දඬුවම් නියම කෙරෙන පරිදි නව නීති සම්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය මඟින් වසර 3ක නඩු විභාගයකට යටත් වන අතරම ඉතා ඉහළ දඩ මුදලක් ගෙවීමටද සිදුවන බවයි. එරට පොලිසිය භාරයේ රඳවා සිටි කාන්තවකගේ මරණය සම්බන්ධයෙන් පසුගිය […]

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘සියාම්’ නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු එහිදී මියගොස් තිබේ. 2003 වසරේ දී පොලිසිය විසින් මෙම පුද්ගලයා හා බිරිද අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සමගයි. මැණික් ව්‍යාපාරිකයකු පෙනි සිටිමින් දේශපාලකයන් සමග සමීපව ඇසුරු කරමින් සිටි මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට අයත් කොළඹ […]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ. නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළ ව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනු වී ඇත.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චෝදනා පත්‍රය  ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් […]

ලබන වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි. ඒ අනුව විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.  

වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන පවසයි. විගණකාධිපතිවරයාගේ […]

විවිධ අංශ විසින් කරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවා ගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් රථවාහන 435ක්, බහාලුම් 91ක් මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 දින වනවිට පෞද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබා ගෙන ඇති අංගණයක […]

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි. අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා… “විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැලකිල්ලට ගෙන […]

අද (21) අළුයම පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වලාන සහ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 19 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව්දෙනෙකු බවයි. පානදුර ගොරකාන ප්‍රදේශයේ රාත්‍රි පෙරහැර සඳහා පානදුර උතුර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.