අලුතෙන්ම ආරම්භ වෙන සුපිරි සාප්පු සංකීර්ණය . . .

ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද (19) දිනයේ දී විවෘත වීමට නියමිතයි.

පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වනවා.

මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි සිනමා සංකීර්ණයකින් ද යුක්ත වනවා.

  • Sithumi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යුද්ධ ගිනි මැද ජීවිතය සමග පොරබදන ගාසා වැසියන් . . .

Thu Oct 19 , 2023
පසුගිය පැය 24 තුළ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ ස්ථාන සිය ගණනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පවසයි. ඊශ්‍රායලය තම දේශසීමා හරහා ගාසා තීරයට ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම අවහිර කිරීම හා ප්‍රහාර එල්ල කිරීම නිසා ගාසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී සිටිති. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x