නොමිලේ HIV පරීක්ෂාවක් . . .

ලබන දෙසැම්බර් මස 1 වනදාට ලෝක ඒඩ්ස් දින සැමරුම යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.

සායන 25කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කල හැකි බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 695 433 අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවයි.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පිරමිඩ අධ්‍යක්ෂවරුන්ගේ ලක්ෂ 888ක දේපළ තහනම් . . .

Fri Oct 27 , 2023
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළ බව කියන ඔන්මැක්ස් ඩී. ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට අයත් සුඛෝපභෝගී නිවාස සහිත රුපියල් ලක්ෂ 888 ක් වටිනා ඉඩම් 08 ක් වහාම තහනම් කරන ලෙස අධිකරණය ඊයේ (26) පස්වරුවේ නියෝග කළේ ය. මහනුවර සහ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති එම දේපොළ අන්සතු කිරීම, විකිණීම හා පැවැරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x