තැපෑල පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය . . .

තැපැල් සේවකයෝ ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් පාර්ලිමේන්තු වටරවුම දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණී.

නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපැලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20000ක් වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බලකරමින් තැපැල් සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුම දී අද (08) පැවැත්විය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාතර කොටුවෙන් හමුවූ අස්ථි අයත් යුගය තහවුරු වේ . . .

Fri Dec 8 , 2023
මාතර කොටුව තුළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදුකළ කැණීමක් අතරතුර හමුවූ අස්ථි කොටස් සහ ද්‍රව්‍ය ලන්දේසි යුගයට අයත් බවට පුරාවිද්‍යා නිලධාරින් විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. එම ස්ථානයේ විදුලි රැහැන් කණුවක් සිටුවීමට වළක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් ,පෝසිලේන් ද්‍රව්‍ය, දුම්බටයක් හා මැටි භාණ්ඩ කිහිපයක් හමුවිය. අනතුරුව ඒවා මාතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x